මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෙට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සාධාරණ සහ අපක්‍ෂපාතී මැතිවරණයක් පැවැත්වීම සඳහා පසුගිය මස 04 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (02) අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබීමට නියමිතය. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද මෙකී උපමානයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීම තුළින් නීත්‍යානුකූලභාවය ලබන අතර, … Continue reading මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෙට